Censorship from Sajith to Daily Mirror

මින් ඉදිරියට තම පක්ෂයේ මාධ්‍ය හමු ආවරණය කිරීම Daily Mirror පුවත්පතට තහනම් කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඔහු සිය නිල X ගිණුමේ සටහනක් යොදමින් සඳහන් කර ඇත්තේ, අල්ලස් ලෙස දේශපාලනඥයින්ට ලබා දී ඇති සුරාසැල් බලපත්‍ර අහෝසි කරන බවට තමන් කළ ප්‍රකාශය විකෘති කරමින් සුරාසැලි බලපත්‍ර අහෝසි කරණ බවට ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් Daily Mirror පුවත්පත ප්‍රවෘත්තියක් පල කර ඇති බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කරන්නේ තමන් තහනම් කරන්නේ Daily Mirror පුවත්පතට මධ්‍යා හමු ආවරණය කිරීම බවය.

“@Dailymirror_SL is a mockery of journalism. Deliberately misquoted me and later changed the article, no correction issued. I said I will cancel liquor licenses issued as bribes not ban liquor stores if we come to power. What I will ban is @Dailymirror_SL from any press briefings”

Leave a Reply