fbpx
Ready to contest the presidential election

ජනතාව වෙනුවෙන් සක්විති රජකම වුනත් ගන්නවා

HotLocalPolitical

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට ආරාධනාවක් ලදොත් ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

පක්ෂය ගන්නා තීරණයකට එකඟ බව ද උන්වහන්සේ සඳහන් කළහ.

තමන් වහන්නේ රට වෙනුවෙන් ජනතාව සක්විති රජකම නාධිපතිකමට හෝ නොව ඕනෑම තැනකට යෑමට සුදානම් බවත් උන් වහන්සේ පවසති.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි ජනතාවගෙන් දැනටමත් තමනට ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් ලැබී ඇතැයි ද සඳහන් පැවසූ හිමියන් ජනාධිපති අපේක්ෂකත්වය තනිව කෙරෙන කටයුත්තක් නොවන බවත් එය ලොකු කණ්ඩායමක් එක්ව තීරණය කළ යුතු කාරණයක් බවත් කීහ.

මේ රට පරම්පරා ගාණක් පාලනය කරන්නේ එකම කණ්ඩායමක් යයිද පැවැසූ ධම්මරතන නාහිමියෝ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බව ද අවධාරණය කරති.

Leave a Reply