Bangladesh is on fire, who will save it?

බංගලාදේශය බේර ගන්නේ කව්ද ?

ForeignHot

බංග්ලාදේශය ගිණි ගනිමින් තිබේ. එරට ආරක්ෂක අංශ වලට මිනිසුන් අවනත නැත. පක්ෂ විපක්ෂ බේධයකින් තොරව ගෙවල් ගිණිබත් කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිවාසද ගිණිබත් කර ඇත. පාර්ලිමේන්තුව කැරළිකරුවන්ගේ පාලනයට යටත්ව ඇත.

සුලු ජාතිකයින්ට කෲර වදහිංසා පමුණවමින් සිටියි. කාන්තාවන් රැසක් අපයෝජනය කර තිබේ. ඇඟලුම් කර්මාන්තශාලා සහ රජයේ ගොඩනැගිලි දැවී අලු වී තිබේ.

ආයෝජකයින් රටෙන් ඉවත්ව යමින් සිටියි.

ඔවුන්ගේ අවාසනාවට බංග්ලාදේශයට රනිල් වික්‍රමසිංහ කෙනෙක් නැත.

Leave a Reply