7 companies willing to pay 1700 to estate workers

තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ නීති

HotLocal

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර තිබෙන බවත්, කම්කරු අමාත්‍යවරයා ලෙස එළැඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කරන බවත්, අවශ්‍ය නම් එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ නීති ගෙන ඒමට සූදානම් බවත්, ලංකා කම්කරු කොංග්‍රසය විසින් අද (10) මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය – PMD

தோட்ட தொழிலாளர்களுக்கு 1700 சம்பள அதிகரிப்பை வழங்குவதாக 7 பெருந்தோட்ட நிறுவனங்கள் இணக்கம் தெரிவித்துள்ளதாகவும், தொழில் அமைச்சர் எதிர்வரும் திங்கட்கிழமை அது குறித்து சம்பள நிர்வாகச் சபையுடன் பேசவிருப்பதாகவும், அவசியம் ஏற்படும் பட்சத்தில் அதற்கான சட்டத்தை நிறைவேற்ற தயாராக இருப்பதாகவும், இலங்கை தொழிலாளர் காங்கிரஸ் ஏற்பாட்டில் கண்டி ‘கரலிய’ அரங்கத்தில் இன்று (10) நடைபெற்ற தோட்ட தொழிற்சங்கங்களின் இளம் தலைவர்களின் பொதுக்கூட்டத்தில் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அறிவித்தார். – PMD

Addressing the Kandy District Plantation Labour Unions and Youth Leaders meeting today (10), President Ranil Wickremesinghe announced that 7 plantation companies have agreed to pay workers Rs. 1700 per day. As the Labour Minister, he will convene the Wage Board on Monday to discuss the matter, if necessary, introduce special laws to enforce the decision – PMD

Leave a Reply