පසුගියදා දේශපාලන ගැටුමක් ඇතිකරගත් ගම්පහ දිස්ත්රික්කය නියෝජනය කරන සජබ ප්රබලයෙක් ගෑස් සිලින්ඩරය ලකුණින් පළාත් සභාවට ඉදිරිපත් වීම සඳහා රනිල් පාර්ශවය නියෝජනය කරන පොහොට්ටුවේ ප්රබලයෙක් ගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වෙයි.
කෙසේ නමුත් සජබ ප්රබලයා වෙත බැන වැදී ඇති පොහොට්ටු නායකයා විසින් එම ඉල්ලීම ප්රතික්ශේප කර ඇති බවට වාර්තා වෙයි.