පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයන්ට නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තා වෙයි.
ඊට හේතු වී අත්තේ එම මන්ත්‍රී ධුරයන්ට පත් කරන අය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට මෙතෙක් නොපැමිණ තිබීමයි.
එහි ජාතික ලැයිස්තුවේ පලමුව සඳහන්ව ඇත්තේ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා පක්ෂ මහ ලේකම්වරිය වන ශර්මිලා පෙරේරා මහත්මියගේ නමයි.