Info Sri Lanka | www.infosrilanka.lk

උඩරට දුම්රිය මාර්ගයේ පිළී පැනීමක්

අද (1) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ, පට්ටිපොල සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර පීලි පැනීමක් සිදුව ඇති බව වාර්තා වේ.

අංක 126 දරණ නුවර සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත.

මේ වන විට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය වන බවත්, දුම්රිය මාර්ගය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.

Related news

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

administrator

මත්පැන් මිල ඉහළ හැටි මෙන්න

administrator

KIU විශ්වවිද්‍යාලය අමානුෂිකයි: කෝවිඩ් ආසාධිත සිසුන්ට තර්ජනය කර බැණ වදියි

administrator

නිට්ටඹුව පොලිසියේ ඇස් වසා: ඉපැරණි කළුවර සහ කොස් ගස් කපන ජාවාරමක්!

administrator

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි: ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න තීන්දු කරයි!

administrator

පර්චසයක් රුපියල් 500 බැගින් මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට විකුණලා.

administrator