Info Sri Lanka News | www.infosrilanka.lk

නාමල් දැඩි දේශපාලන තීන්දුවක: ඇමතිකමත් එපා කියයි

මහින්ද රාජපක්ෂ මහතා 2015 පරාජයට පත්වීමෙන් පසු ඔහු වෙනුවෙන් පෙනී සිටි ඒ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 53 දෙනා වෙනුවෙන් පෙනී සිටීමට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට කැබිනට් ඇමැතිකමක් ලබා දෙන ලෙසට යෝජනා රැසක් ඉදිරිපත්ව තිබුණද හෙතෙම එම තනතුර බාරගන්නේ අදාළ 53 දෙනා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වීමෙන් පසුව පමණක් බවද දැනගන්නට තිබේ.

මීට අමතරව මෙවර මැතිවරණ ප්‍රතිපලවලට අනුව අදාළ 53 දෙනා නියෝජනය කළ කදවුරේ සිටි පද්ම උදය ශාන්ත සහ නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරුන් පරාජයට පත්ව තිබීම නිසා ඒ දෙදෙනා වෙනුවෙන් පෙනී සිටීමටද නාමල් රාජපක්ෂ මහතා තීන්දු කොට ඇත.

ඒ දෙදෙනාට සාධාරණය ඉෂ්ට කිරීමටද නාමල් රාජපක්ෂ මහතා තීරණය කොට ඇත

Related news

ජාත්‍යන්තර පරීක්ෂණ නැහැ

azhb

රාජ්‍ය තාන්ත්‍රිකයන් 41ක් වහාම ඉවත් කරගන්න

azhb

සංගා – ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස පත්වෙයි

azhb

ශ්‍රී ලංකා ආර්ථික නිදහස හයිටියටත් පහළින්

azhb

ඡන්දය කල් දැම්මාට මැතිවරණ කොමිසමට නොතීසි

azhb

වසර 200ක වහල්භාවය

azhb