නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබයි.
ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.
අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරුන් මෙලෙස දිවුරුම් දෙනු ඇත.
නව කැබිනට් අමාත්‍යවරු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
ආර්.සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
අලි සබ්රී – අධිකරණ අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු
01.චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
02.පියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය
03.දුමින්ද දිසානායක – සුර්යබල,සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
04.දයාසිරි ජයසේකර – බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
05.සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය
06.ලසන්ත අලගියවන්න – සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
07.අරුන්දික ප්‍රනාන්දු – පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය
08.නිමල් ලාන්සා – ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
- ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
10.රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
11.කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
12.විදුර වික්‍රමනායක – ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ
13.ජානක වක්කුඹුර – උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය
14.විජිත බේරුගොඩ – දහම්පාසැල් , භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය
15.ශෙහාන් සේමසිංහ – සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
17.ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
18.දිලුම් අමුණුගම – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
19.විමලවීර දිසානායක – වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
20.තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
- ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය
- සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
24.සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්රිත ඇලවේලි හා ජනාවාස පොදුයටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
25.සරත් වීරසේකර – පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
26.අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
27.සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
28.තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
29.සිසිර ජයකොඩි – දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය
30.පියල් නිශාන්ත -කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
- ප්‍රසන්න රණවීර – වේවැල් , පිත්තල, මැටි, ලී බඩු සහ, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය
- ඩී.වී.චානක – ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- ඩී.බී.හේරත් – පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
- ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන ,බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
- නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
- ජීවන් තොණ්ඩමන් – වතුනිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
- අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය
- සීතා අරඹේපොළ – නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
39.චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය
දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්
කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උඳුගොඩ
ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන
කළුතර දිස්ත්‍රික්කය – සංජීව එදිරිමාන්න
මහනුවර දිස්ත්‍රික්කය – වසන්ත යාපා බණ්ඩාර
මාතලේ දිස්ත්‍රික්කය – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
නුවරඑළිය දිස්ත්‍රික්කය – එස් බී දිසානයක
ගාල්ල දිස්ත්‍රික්කය – සම්පත් අතුකෝරළ
මාතර දිස්ත්‍රික්කය – නිපුන රණවක
හම්බන්තොට දිස්ත්‍රික්කය – උපුල් ගලප්පත්ති
යාපනය දිස්ත්‍රික්කය – අංගජන් රාමනාදන්
කිලිනොච්චිය දිස්ත්‍රික්කය – ඩග්ලස් දේවානන්දා
වව්නියාව දිස්ත්‍රික්කය – කේ. දිලීපන්
මාන්නාර සහ මුලතිව් දිස්ත්‍රික්ක – කාදර් මස්තාන්
ත්‍රීකුණාමලය – කපිල අතුකෝරළ
අම්පාර – ඩී. විරසිංහ
කුරුණෑගල – ගුණපාල රත්නසේකර
පුත්තලම – අශෝක ප්‍රියන්ත
අනුරාධපුරය – එච්. නන්දසේන
පොළොන්නරුව – අමරකීර්ති අතුකෝරළ