fbpx
Info Sri Lanka

වසර 36කට පසු සුපිරි ධාවන ශූර ඩිලන්ත මාලගමුවට රාජ්‍ය අනුග්‍රහය

වසර 36ක් පුරා තම ක්‍රීඩා ජීවිතය තුළ කිසිදු රජයකින් තරගාවලියක් වෙනුවෙන් තමන්ට අනුග්‍රහනයක් නොලැබුණු බවත් වත්මන් රජය තමන් වෙත පලමු වරට අනුග්‍රහයක් ලබාදීමට කටයුතු කර තිබීම සතුටට කරුණක් බවත් එය අගය කරන බවත් සුපිරි ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා පවසයි.

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය අමතමින් ඩිලන්ත මාලගමුව මහතා මේ බව පැවසීය.

ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරඟාවලියට සහභාගි විම සඳහා සංචාරක අමාත්‍යාංශයේ පුර්ණ අනුග්‍රහය ලැබෙන බව කී මාලගමුව මහතා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට හා සියලු දෙනාට ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වන බව කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, වරින් වර පත් වු රජයත්ට තමාගේ ක්‍රිඩාව සඳහා අනුග්‍රහය දක්වන ලෙසින් ඉල්ලා සිටිය ද කිසිදු විටෙක අනුග්‍රහයක් නෙලැබුණු බව ද සඳහන් කළේය.

සුභ උදෑසනක් ඔබ සැමට.ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු ක්‍රීඩා සහ යොවුන් කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමා…

Posted by DILANTHA MALAGAMUWA on Wednesday, August 26, 2020

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.