පළාත් සභා මැතිවරණයට පෙර විශ්රාම නොයෑමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා තීන්දු කොට ඇත.
මීට පෙර ඒ මහතා සදහන් කර තිබුණේ මහමැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව තමන් රාජකාරියෙන් විශ්රාම යන බවකි.
නමුත් මේ වනවිට ඒ මහතා තීන්දු කර ඇත්තේ පළාත් සභා මැතිවරණයද පැවැත්වීමෙන් අනතුරුව විශ්රාම යාමටය.