fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

සජිත් පිලේ, මනෝගේ කැමැත්ත බැසිල්ට ලැබෙයි

ආණ්ඩුව මෙහෙයවන රිමෝට් කන්ට්‍රෝලය බැසිල් රාජපක්ෂ මහතා බවත්, ඒ හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබා දී විවෘතව රාජකාරී කිරීමට ඉඩ ලබා දිය යුතු බවත් දමිල සංවර්ධන සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කළේය.

ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති 20 වන සංශෝධනයේ වගන්තියට එකග බවකි.

කෙසේවෙතත් 20 වන සංශෝධනයේ ඇතැම් වගන්තීන්වලට තමන් එකග නැති බවද හෙතෙම සදහන් කළේය.

මනෝ ගනේෂන් මහතාගේ සන්ධානය සමගි ජන බලවේගයේ පාර්ශ්වකරුවකුද වේ.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator