fbpx
Info Sri Lanka

බොලිවුඩ් කුඩු නිසා ඇවිලේ: දීපිකාට පසු රිතික් සහ රන්වීර්

ඉන්දීය කුඩු ජාවාරමට මේ වනවිට සුපිරි නළුවන් වන රිතික් රෝෂන්, රන්වීර් සිං සහ ෂාහිඩ් කපූර් යනාදීන්ගේ නම්ද ගෑවී ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.

මේ වනවිට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශ සුපිරි නිළි දීපිකා පදුකෝන්ගෙන් ඒ පිළිබද ප්‍රකාශයක් ගෙන ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත රිතික් රෝෂන්, රන්වීර් සිං සහ ෂාහිඩ් කපූර් ප්‍රශ්න කිරීම සදහා කැදවීමට නියමිතය.

සුපිර නළු සුෂාන්ත් රාජ්පුත්ගේ සිය දිවි නසාගැනීමත් සමග සිදු කළ පරීක්ෂණවලදී ඒ පසුපස දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුව ඇති බවට ඉන්දීය විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන තිබිණ.

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.