fbpx
Info Sri Lanka

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ්

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරනුයේ ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන “හෝප් හික්ස්” කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයෙන් අනතුරව ඔවුන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවයි.

තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට යොමු වී ඇති බව ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොරෝනා වෛරස ආසාදිත බව තහවුරු වී ඇති හෝප් හික්ස් මීට දින කිහිපයක පෙරදී පැවති ටෙලිවිෂන් වාදයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඔහායෝ දක්වා ගමන් කරන විට “Air Force One” ගුවන්යානයේ ඇය ද ගමන් කර තිබේ.

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

ගම්පහ වෛද්‍යවරයෙකුටත් කොරෝනා: අවදානම කොළඹ ගොල්ෆ් පිටියටත්

administrator

කොළඹට නව රථගාල් 08ක්: මහල් 10ක පළමු ඉදිකිරීමේ වැඩ ඇරඹෙයි

administrator

මිනුවන්ගොඩ පොකුර 1000 පනියි: නව ආසාදිතයින් 190ක්

administrator

ලංකාවේ කොරෝනා වයිරස් සාන්ද්‍රණය දරුණු වෙලා: ඇඟළුම් කම්හලටත් සති දෙකකට කලින්

administrator

චමරි සහ ශෂිකලා IPL කාන්තා ලීගයට යයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.