fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

#FakeNewsAlert: 20 ගැන කතා බොරු බව විදුර බුකියෙන් කියයි

තමන් 20 වන සංශෝධනයට එරෙහි වන බව කියමින් සමාජ මාධ්‍ය ජාලාවන්හි සහ වෙබ් අඩවිවල පළවී ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අවධාරණය කරයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් වික්‍රමනායක මහතා මේ බව සදහන් කොට ඇත.

එහිදී වික්‍රමනායක මහතා පෙන්වා දී ඇත්තේ මෙවැනි අසත්‍ය පුවත් පතුරුවා හරිමින් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා තමන් බිදවීමට යම් පිරිසක් උත්සාහ දරනවා නම් තමන් ඊට අනුකම්පා කරන බවකි.

කෙසේවෙතත් අනිද්දා පුවත්පත පුවතක් පළ කරමින් කියා තිබුණේ වික්‍රමනායක මහතා 20ට විරුද්ධ බවකි.

Related news

‘විකිණීමට නොවේ!’ ආණ්ඩුවේ කයිවාරු අස්සේ, කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට

administrator

සෙලාන් බැංකුව වෙනුවෙන් ධම්මික – ඉෂාර සටනක

administrator

2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

administrator

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම තවත් නිෂ්පාදන 350කට

administrator

හදිසියේ මතුවූ “රුපියල් ට්‍රිලියනය” තවත් හෙළිදරව්වක මුලද?

administrator

අක්කර ලක්ෂ දෙකක් ඩෝ ‘සර් වෙයි: ජනාධිපති බූට් එකකුත් තියලා

administrator