fbpx
Info Sri Lanka

ITN කොවිඩ් ආසාධිත මාධ්‍යවේදියා රට වටේ ගිහින්: කැබිනට් ප්‍රෙස් එකත් අවධානමේ

ස්වාධීන රූපවාහිනී සේවයේ කැමරාකරණ ශිල්පියකු හට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම කැමරාකරණ ශිල්පියා ආණ්ඩු පක්ෂෂයේ මෙන්ම විපක්ෂයේ ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ජා ආවරණය කිරීමට යොදවා ඇති අයකු බව ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව මේ වනවිට එම කැමරා ශිල්පියාගේ ආශ්‍රිතයන් හදුනා ගැනීම ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කළේය.

මේ අතර අදාල කැමරාකරණ ශිල්පියා ඔක්තෝම්බර් 13 වන දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට සැක කෙරෙන බවත් ඒ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සනාථ කර ඇත.

Related posts

යෝෂිතට අලුත් තැනක්

administrator

කොළඹ කොරෝනා අවදානමත් ඉහළට

administrator

ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීම “මාතෘත්වයට නිගාවක්”

administrator

සියලුම අධිවේගී මාර්ග තනි සමාගමක් යටතට

administrator

පින්නවල සහ කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් සේවකයින් පිරිසකටත් කොවිඩ්

administrator

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සියලු සේවකයන් නිරෝධායනයට

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.