fbpx
Info Sri Lanka

චීන ණය උගුලේ පැටලුණු කෙන්යාවට ගැලවෙන්න බැරිවෙයි: වරාය චීනයට සින්න වෙන ලකුණු

කෙන්යාවේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සදහා ගනු ලැබූ චීන ණය මුදල් යළි ගෙවාගත නොහැකි වීම හේතුවෙන් එරට පිහිටි මොම්බාසා වරාය චීනයට ලබා දීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කොට ඇත.

අදාළ දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා කෙන්යාව චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6.5ක ණය මුදලක් ලබා ගෙන තිබුණද අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බවට මේ වනවිට පත්ව තිබේ.

මෙම ණය ප්‍රමාණය කෙන්යාව ලබාගෙන ඇති විදෙස් ණය ප්‍රමාණයෙන් 22%ක් බව වාර්තා වේ.

මේ ආකාරයටම චීනය හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ණය මුදල් සැපයූ අතර පසුව එම ණය ගෙවා ගත නොහැකි වීමෙන් අදාළ වරාය හම්බන්තොටට පවරා දීමට ලංකා රජයට සිදු විය.

Related posts

ඉන්දියාව වෙනුවෙන් කොළඹ වරාය ගැන ජනපති බොරු කියයි?

administrator

ඩොලරය හමුවේ රුපියල යළිත් පසුබසී: විකුණුම් මිල රු. 196 ඉක්මවයි

administrator

සජබ මන්ත්‍රී පුත්‍රයා පුද්ගලයෙකුට පහරදී අත්අඩංගුවට

administrator

කාලි පැණිය පානය කළ තවත් දේශපාලකයෙක්ට කොරෝනා

administrator

බ්‍රසීල ජනාධිපතිගේ අනුගාමිකයෝ පාවුලෝ කොයියෝගේ පොත් ගිනි තබති

administrator

හරීන්, දුමින්ද වෙනුවෙන් රංජන්ට කපයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.