Info Sri Lanka | www.infosrilanka.lk

ලංකාව යළි ලෝකෙන් අංක 1ට

ලොව විශිෂ්ටතම සංචාරක ගමනාන්නතය ලෙස ශ්‍රී ලංකාව යළි තේරී පත්ව තිබේ.

ඒ, ඔස්ට්‍රේලියාවේ ප්‍රකට පුවත්පතක් වන ‘එස්කේප්’ මගින් සංචාරකයන් යොදවා සිදු කළ සමීක්ෂණ ප්‍රතිපල අනුවය.

මීට පෙර 2019 වසරේදීද ‘ලෝන්ලි ප්ලැනට්’ සගරාව මගින් ලංකාව ලොව විශිෂ්ටතම ගමනාන්තය ලෙස හදුන්වා දුන්නද පාස්කු ප්‍රහාරය මුල් කරගෙන එම තත්ත්වය අහිමිව ගියේය.

නමුත් ලංකාවේ ස්වාභාවික පිහිටීම, වෙරළ තීරය, නැරඹීමට ඇති ස්ථාන, පුරාවිද්‍යාත්මක ස්ථාන, දේශගුණය වැනි කරුණු රැසක් මුල්කරගෙන මෙවර ඔස්ට්‍රේලියානු පුවත්පත මගින් ලංකාව අංක එකේ විශිෂ්ටතම ගමනානාන්තය ලෙස අනාවරණය කොට ඇත.

Related news

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

administrator

මත්පැන් මිල ඉහළ හැටි මෙන්න

administrator

KIU විශ්වවිද්‍යාලය අමානුෂිකයි: කෝවිඩ් ආසාධිත සිසුන්ට තර්ජනය කර බැණ වදියි

administrator

නිට්ටඹුව පොලිසියේ ඇස් වසා: ඉපැරණි කළුවර සහ කොස් ගස් කපන ජාවාරමක්!

administrator

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි: ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න තීන්දු කරයි!

administrator

පර්චසයක් රුපියල් 500 බැගින් මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට විකුණලා.

administrator