logo
Info Sri Lanka | www.infosrilanka.lk

ශෂීන්ද්‍රගේ ලේකම්ගෙන් වන නිලධාරියාට තර්ජන

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ලේකම්වරයෙකු තම රාජකාරියට බාධා කරමින් තර්ජනය කරන බව සඳහන් කරමින් මොණරාගල දිසා වන නිලධාරී ඩී.එම්.බී.එම්. බණ්ඩාර පසුගිය දෙසැම්බර් 23 වනදා මොණරාගල පොලිසියට පැමිණිලි කර තිබේ.

දිසා වන නිලධාරීවරයාට මෙසේ තර්ජනය කර ඇත්තේ ධම්මික විතානගේ නම් සම්බන්ධීකරණ ලේකම්වරයාය.

වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ ධම්මික විතානගේ නම් සම්බන්ධීකරණ ලේකම්වරයා දිසා වන නිලධාරීවරයාට තර්ජනය කර ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් එලි කිරීමට එරෙහිව පොලිසියේ පැමිණිලි කිරීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම නවත්වන්නැයි බල කරමිනි.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator