පහතින් ඇත්තේ රණමුරේ-ලකේගල හරහා මී මුරේ දක්වා වැටි ඇති, ඉදහිට සංචාරයේ යෙදෙන්නෙකු හෝ ගමි වැසියෙකු ගමන් ගන්නා අඩිපාරක කොටසකි.පෙබරවාරි 13 දින ජනාධිපතිවරයාගේ “ගම සමග පිළිසදරක්“ මී මුරේ ජනහමුවෙිදි,වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් මහ කැළැවක් මැදින් ඇති මෙම මාර්ගය පුඵල්කර ලකේගල සිට මි මුරේ දක්වා මාර්ගයක් ඉල්ලිම සදහා පිරිසක් සුදානමි වෙනබව දැනගත් විට ඇග කිලිපොලා ගියේය. මෙය මහා ගිරිදුර්ග, වන දුර්ග සහිත දුෂ්කර එමෙන්ම අතිශය ජල සංවෙිධි ඉහළ පාරිසරික වටිනාකමකින් යුත් දුමිබර වනාන්තරයකි. ජනාධිපතිවරයා යමි හෙයකින් ජාවාරමිකරැවන් කීපදෙනෙකුගේ අවශ්‍යතාවයට මෙම මාර්ගය කැපිමට අවසර ලබාදුනහොත් එය මහත් විනාශයක් වනු ඇත.
නයන සංජිව (fb)
