Info Sri Lanka News | www.infosrilanka.lk

වනජීවී නිලධාරීන් ජනපතිට ‍රට කරන හැටි කියාදෙයි

මේ වනවිට සිදුවන වන විනාශයත් ඒ හේතුවෙන් වන ජීවීන් සහ මිනිසුන් අතර ඇතිවන ගැටුම් වර්ධනය වන ආකාරයත් මෙය වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු නොකර වනාන්තර විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම බලපාන ආකාරයත් මෙම අපරාධය වලක්වාගැනීම සඳහා කළයුතු යෝජනාත් සඳහන් කරමින් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරතිබේ.

Related news

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙනුත් ජවිපෙ විසි වෙයි

azhb

ශාෆ්ටර්ගේ මළ සිරුර අද ගොඩ ගනී

azhb

TNPF මන්ත්‍රී අත්අඩංගුවට ගැනීම නීති විරෝදියි

azhb

ප්‍රධාන තේ සමාගම් වතුකරයේ දුර්වල සේවා විමර්ශනයක

azhb

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වැසේ

azhb

රූපවාහිනී ප්‍රවෘත්ති බන්දුල නිසා ගොඩදාන්න බැහැ

azhb