fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

කෘෂිකර්ම අමාත්‍යංශයේ මිලිටරි ලේකම්ව මහින්දානන්ද ගෙදර යවයි

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීම විෂය භාර ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මගින් ජනාධිපතිවරයා වෙත යවා ඇත. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි එම ලිපිය මගින් දැනුවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ ඉල්ලා අස්වන්නැයි තමන් ලේකම්වරයාට දැන්වූ බවයි. අමාත්‍යාංශය ගමන් කරන වේගයෙන් ගමන් කිරීමට ලේකම්වරයාට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

Related news

‘විකිණීමට නොවේ!’ ආණ්ඩුවේ කයිවාරු අස්සේ, කොළඹ වරායේ ජැටිය ඉන්දියාවට

administrator

සෙලාන් බැංකුව වෙනුවෙන් ධම්මික – ඉෂාර සටනක

administrator

2021 පෙබරවාරි මාසයේ දී 13% කින් කොටස් වෙළෙඳපොළ පහළට

administrator

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම තවත් නිෂ්පාදන 350කට

administrator

හදිසියේ මතුවූ “රුපියල් ට්‍රිලියනය” තවත් හෙළිදරව්වක මුලද?

administrator

අක්කර ලක්ෂ දෙකක් ඩෝ ‘සර් වෙයි: ජනාධිපති බූට් එකකුත් තියලා

administrator