ඔලිම්පික් වෙනුවෙන් ප්‍රංශයේ ආරක්ෂාව වැඩි කෙරේ
රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශ...
ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් අත්හිටුවීමට මව් සමාගමේ ඉල්ලීමෙන් අධිකරණ නියෝගයක්!
ඇමරිකා එක්සත් ජනපදයේ මව් සමාගම ක්‍රියාත්මක වෙන මැක්ඩොනල්ඩ්ස් සමාගමේ වෙළඳ නාමය යටතේ මෙරට ක්‍රියාත්මක වුණු අවන්හල් ජාලයේ අවන්හල් 12ක් පවත්වාගෙන යෑම අප්‍රේල් මස 4 වැනි දා දක්වා තහනම් කිරීමට කොළඹ වානිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ෂෙල් සන්නාමය සහිත පළමු ඉන්ධන පිරවුම්හල් විවෘත කරන දිනය මෙන්න!
එක්සත් ජනපදයේ RM පාර්ක්ස් (පෞද්ගලික) සමාගම සහ Tristar Group සමාගම අතර ඇති කරගත් හවුල්කාරීත්වය යටතේ මෙරට තුළ පිහිටුවන ෂෙල් සන්නාමය සහිත පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කිරීම මෙම වසරේ තෙවැනි කාර්තුවේදී පමණ සිදුවනු ඇතැයි ෂෙල් සමාගම පවසයි.
ඉන්දීය සහයෙන් ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුවක්!
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයේ තාක්ෂණ අමාත්‍යාංශය හා එක්ව ඩිජිටල් පොදු යටිතල පහසුකම් පිළිබඳ සංවිධානය කරනු ලබන සමුළුවක් 2024 මාර්තු 26දා කොළඹ දී පැවැත්වෙනු ඇත.
මෛත්‍රී අත් අඩංගුවට ගන්නැයි බලපෑම්!
පාස්කු ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් කවුරුන්දැයි තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඊශ්‍රායල්, කොරියා රැකියා ගාල්ලට විතරයි?
තමන්ගේ නොවන කලිසම් ඇඳගෙන උජාරුවට කයිවාරු ගැසීමට වඩා කලිසම් හැළුණත් රටේ ආර්ථිකය, ඩොලරය නොවැටී ඉදිරියට ගෙන යාම නියම නායකත්වයේ ලක්ෂණයක් බවත් මළමිනී උඩින් හෝ දේශපාලනය කරන්නන්ට රට ආපස්සට ගෙන යාමට කිසිදු ඉඩක් නොතබන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (22) ශ්‍රී ලාංකිකයින්ට විදේශ රැකියා අවස්ථා සැලසීම පිණිස මාතලේදී ආරම්භ කෙරුණු 'ජයගමු ශ්‍රී ලංකා' සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලයෙන් තවත් ක්ෂේත්‍ර ගණනක රැකියා අවස්ථා!
ඊශ්‍රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන ක්ෂේත්රවල ඇති පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඇති ඉහළ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රටවල් දෙකෙහිම රජයන් අතර එකඟතා ඇති කරගැනීමට හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (20) ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාව සහ IMF අතර දෙවැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව!
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර වසර හතරක් සඳහා පවතින ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව එම අරමුදල පවසයි.
යාළුවෝ එකතුවෙලා යොහානිව පුදුම කරලා: ප්‍රකට ඡායාරූප ශිල්පියෙකුත් ගිහින්!
අපි හැමෝම කැමතියි විශේෂ දවස් කවදාවත් අමතක නොවන මතක අතරට එකතු වෙනවාට.
ඔස්ට්‍රේලියාවට යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්!
මෙම සතියේ සිට විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.