Info Sri Lanka News | www.infosrilanka.lk

Tag : Diana Gamage

Hot Political

ඩයනාගේ පුරවැසිභාවය නිසා සජබ ඇවිලේ; සජබ මන්ත්‍රීධූර සියල්ල අනතුරේ!

administrator
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම ගොනු කර ඇත්තේ...
Hot Local

ඩයනගේ ඩොලර් ප්‍රෝඩාවක් අතේ මාට්ටු: හරීන් එක්කත් වලියක්!

administrator
මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා ඩිස්නිලන්තයේ ශාඛාවක් හම්බන්තොට යොදා ගනිමින් විදේශ ආයෝජන ගෙන එන බවට ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය ගෙන යන ප්‍රචාරය කිරීම මුලුමනින්ම...
Business Hot

දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය ලංකාවට එන කතාව ඇත්ත ද?

administrator
ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය...
Business Celebrity News Entertainment Hot Model Women

ලෝකයේ ලස්සන ම කෙල්ලෝ දෙසැම්බරයේ ලංකාවට එයි

administrator
රටවල් 80ක තරගකාරියන් සහභාගී වන ‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය මෙරටදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම තරගකාරියන් අසූදෙනා දෙසැම්බර් 8 වැනිදා සිට 21...
Hot Local

ඩයනා විස්සෝප වෙයි; ඇමතිකමෙන් යන බවත් කියයි.

administrator
සංචාරක රාජ්‍ය ඇමැතිවරිය ලෙස තමාට සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා අවශ්‍ය විෂය පථය වෙන් කර ලබා නොදුන්නොත් තමා සිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත්වන බව ඩයනා ගමගේ...
Business Hot Travel

“කොළඹ නයිට් ලයිෆ් එක හැපනින් කරනවා” සංචාරක ඇමතිනිය ඩයනාගෙන් පොරොන්දුවක්!

administrator
සංචාරක කර්මාන්තය ඔස්සේ රටට වැඩි වැඩියෙන් ඩොලර් ආදායම් ඉපයීම සඳහා සැලසුම් ගණනාවක්ම තමන් සතු බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය...
Hot Political

කංසා ඕනෑ: බොන්න ඕනෑ: නයිට් ලයිෆ් ඕනෑ: ඩයනා පාර්ලිමේන්තුවම දෙවනත් කරයි (VIDEO)

administrator
කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයි යෝජනා කරන බව පත් කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය. “රජයේ අනුග්‍රහයෙන් එය කළ...
Hot Political

සජිත්ගේ ජාතික ලයිස්තුව ප්‍රශ්ණය ඉවරයි: මෙන්න තීන්දුව

administrator
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයන් සම්බන්ධයෙන් එම පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ජාවක් ඊයේ (08) සවස එම පක්ෂ කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදී ජාතික ලයිස්තුව සම්බන්ධයෙන් ඇති...