fbpx

Tag: Exclusive News in Sri Lanka

BusinessForeignHot

චීනය, ලංකාවේ ආර්ථිකයට විශාල කරදරයක් වෙයි!

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ලොකුම බාධාව වී ඇත්තේ චීනය දැඩි ස්ථාවරක පසුවීම බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි.
HotLocal

ගෝඨාභය කෘෂිකර්මාන්තයට කළ පාඩුව කෝටි විසි හතරදාහක්: වැවිලි, කෘෂි ලේකම්ලාට නඩු!

මහජන විරෝධය මත ධුරය අතහැර පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විද්‍යාත්මක සොයාබැලීමකින් තොරව හිතුමතේ සිදුකළ රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට (රුපියල් 240,000,500) වඩා වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ඒ පිළිබඳව සිදුකළ අධ්‍යයනයක දී තොරතුරු අනාවරණය වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.
HotPolitical

දිලිත්ගේ දේශපාලනය ඉවර කරන්න මහින්දගෙන් දෙරණ ඇතුලේ කුමන්ත්‍රණයක්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 17 වනදා රාත්‍රියේ දෙරණ මාධ්‍ය ජාලයේ හිටපු සභාපති හා මවුබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අමතා දොස් පවරා ඇතැයි වාර්තා වේ.
FeaturedHotPolitical

‘අනුර-සජිත් විවාදය’ රයිගමයයි ගම්පොළයයි වැඩක් වන හැඩ!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිරු රූපවාහිනී නාළිකාවේ සළකුණ වැඩ සටහනට එක් වූ 2023 ජනවාරි 09 වෙනි දින විවෘත අභියෝගයක් කරමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සංවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබිණි.
HotPolitical

රනිල් ඉල්ලන පොදු සන්ධානයේ දේශපාලන ලේකම් ධුරය හේමප්‍රියට!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක් වන හේමප්‍රිය කවිරත්න මහතා පත් කර ඇති බවට අප විසින් පසුගියදා වාර්තා කළ පුවත සත්‍ය බවට තහවුරු වී තිබේ.
HotPolitical

මහරගම සජබ සංවිධායක ධූරය ගාල්ලේ තරුණ නීතිඥයෙකුට!

සමගි ජන බලවේගයේ මහරගම සංවිධායක ධුරය සඳහා ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කරන තරුණ නීතිඥයෙකු පත් කිරීම සඳහා එම පක්ෂයේ ඉහල පෙලේ කිහිපදෙනෙකුගේ අවධානය යොමුව ඇත.
BusinessHot

ආණ්ඩුව රටේ ණය ගෙවන්න පටන් අරන්, දැනටම ඩොලර් බිලියන දෙකක් ගෙවලා!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූ දිනයේ සිට 2024 පෙබරවාරි දක්වා කාලය තුල ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇතැයි ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
HotPolitical

දමිතා හැංගිලා ඉන්නේ කාගේ ගෙදරද? : රනිල්ට, සජිත් ගෙදර දොර වහයි!

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්තඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝග ලබා සිටින සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිනි දමිතා අබේරත්න මේ දක්වා සොයා ගැනීමට නොහැකිවීම පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව තුළ ම ප්‍රබල සාකච්ඡාවක් මතු වී තිබේ.
HotPolitical

IMF නියෝජිත හමුවෙන් පසු සජබය අභ්‍යන්තරය කැළඹෙයි!

විපක්ෂනායකයා ඇතුළු සමගි ජන බලවේග නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.