හර්ෂව මුදල් කාරක සභාවට පත් කළේ ජනාධිපති රනිල්?
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාසද අනාවරණය කරයි.
IMF නියෝජිත හමුවෙන් පසු සජබය අභ්‍යන්තරය කැළඹෙයි!
විපක්ෂනායකයා ඇතුළු සමගි ජන බලවේග නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.
1990 සුවසැරිය ලෝකයේ විශිෂ්ටතම සේවාවක් බව ලෝක බැංකුව කියයි!
1990 සුවසැරිය ලෝක බැංකුවේ විශිෂ්ට ඇගයීමට...
සජිත්ගේ තීරණය පසකලා හර්ෂ ජනපතිගේ රැස්වීමට?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පවත්වන...
IMF පනවා ඇති කොන්දේසි ඉතා හොදයි: හර්ෂ ද සිල්වා!
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පනවා ඇති...
ගොඩහේවා නිසා හර්ෂ, කබීර්, ඉරාන් කැපෙයි: ජී.එල්. එපා, රනිල් ඕනේ සජබ රැස්වීම උණුසුම් වෙයි!
සමගි ජන බලවේගය නියෝජනය කරන ආර්ථික...
සජබ කළමනාකරණ කමිටුවේ ගිනිකෙලි: සජිත්ගෙන් ගයන්තට කැපිල්ලක්: හර්ෂට ගහන්න ඇතුලෙන්ම “තල්ලුවක්”!
සමගි ජන බලවේගයේ මෙවර රැස්වූ කළමනාකරණ...
ජපන් මුදල් ඇමතිගෙන් සජිත්ට තරවටුවක්: හෙළිදරව්ව හර්ෂගෙන්!
ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත...
සජිත්ට බස් එලවන්න පුළුවන්; ඒ නිසා ආර්ථිකය භාර දිය යුතුයි: හර්ෂගෙන් කෙස් කෙලින්වන තර්කයක්!
පාසලේ ඉතා කුඩා ඉඩක් සහිත ගේට්ටුවකින්...