එක තරඟයකට රුපියල් ලක්ෂ 44ක්!
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ලිංගික හිංසන චෝදනා සිද්ධියේ ගයාත්‍රී හංසනීට එරෙහි නඩුවක් නිෂ්ප්‍රභයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරීන් විසින් එහි අලෙවි හා සන්නිවේදන අංශයේ හිටපු ලේකම්වරියක වන ගයාත්‍රී හංසනී වික්‍රමසිංහට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව දුන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක නඩුව නිෂ්ප්‍රභ කර වගඋත්තරකාරියට රුපියල් 50,000ක නඩු ගාස්තු ගෙවන ලෙස පැමිණිල්ලට නියෝග කර ඇත.
රත්නපුරයෙන් ක්‍රිකට් මැණික් හොයන්න නවීන ක්‍රිකට් ක්‍රීඩාංගණයක්!
රත්නපුර, මුද්දව මොණරවිල ඉදිකෙරෙමින් පවතින ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය එහි මූලික අදියරේ ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතිය ට පත් කෙරේ.
ලාංකික ක්‍රීඩකයන් 08ක ඉදිරිපත් කෙරෙන IPL වෙන්දේසිය අද
IPL 2024 තරඟාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහිදිි අද පස්වරු 01 ආරම්භ වීමට නියමිතය. ඉන්දීය ක්‍රීඩකයන් 214 ක්...