සනත් නිශාන්තගේ බිරිඳට මහින්දගේ ගෙදරදි ලොකු තනතුරක් දීලා!
පොහොට්ටුවේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න පත්කළ බව එහි ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් පවසනවා.
පොහොට්ටුවේ තීරණය අරන් බැසිල් හෙට ජනාධිපති හමුවේ!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් හෙට දිනයේ සිදුවීමට නියමිතව ඇත.
තුරුම්පු අදිමින් රනිල් සහ බැසිල් කාකොටා ගනියි!
වසර ගණනාවක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතා...
මන්ත්‍රී තුනකට ආර්ථික අපහසුතා, ඉල්ලා අස්වී රට හැර යයි!
පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් තවත් පාර්ලිමේන්තු...
පොහොට්ටු මන්ත්‍රී රාජපක්ෂ සියපුතු සමඟ ම පැවිදි දිවියට!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්...
ගමට යන්න බැරි පොහොට්ටුව හැම ගමකම “දසබල සේනා” හදන සිහිනයක!
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂ පරද්දන්න පොහොට්ටුව බරට ම වැඩ; පරද්දන්න යන අමාත්‍යාංශ මෙන්න!
අයවැය කාරක සභා අවස්ථා විවාදය අද...