fbpx

Tag: Tourism

HotLocal

සුද්දොන්ට මොත්තේ දැම්මොත් බඩු!

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
HotLocal

සංචාරක ව්‍යාපාරය ම ගිලින රාජපක්ෂ පිල්ලියක්!

නීති විරෝධී ලෙස මෙරට තුළ රැඳී සිටිමින් මුළු සංචාරක ව්‍යාපාරය ම ගිල ගැනීම ආරම්භ කර තිබෙන සංවිධානාත්මක කණ්ඩායමක් පිටුපස රාජපක්ෂ සමීපතමයෙකුගේ ප්‍රබල හස්තයක් ඇත්දැයි බරපතළ සැකයක් මතුවී තිබේ.