බදුල්ලේ දී මෛත්‍රී රනිල් එක්වෙයි!
බදුල්ල ප්‍රාදේශීය සභාවේ 2023 අයවැය ඡන්ද විමසීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ...
පොහොට්ටුවේ ප්‍රබල ඇමතිවරු එජාප සාමාජිකත්වය ගන්න ලෑස්ති වෙයි?
ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා පොදුජන පෙරමුණෙන්...
අනිත් පක්ෂ හැරෙනකොට එජාපය ඡන්දේ දිනලා ඉවරයි; රනිල්ගේ අළුත් ම ප්ලෑන් එක මෙන්න!
පසුගිය සති අන්තය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත කළේ බෙන්තොටය. සාමාන්‍යයෙන් බෙන්තොට ප්‍රදේශය ජනාධිපතිවරයාගේ සිත් ගත් ප්‍රදේශයක් ලෙස ප්‍රචලිතය....
පොහොට්ටුවේ දැඩි විරෝධය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවයි: හදිසි මහ මැතිවරණයට එජාපයෙන් නව සන්ධානයක්!
2023 වසරේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන්...
මෛත්‍රී අතේ තනිවෙයි: අමරවීර අලුත් පක්ෂයකුත් හදලා: පොහොට්ටුවේ සහ සජබ පිරිසක් එජාපයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වන සියලුම මන්ත්‍රීවරුන් හා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක් කරගනිමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
වසර 28කට පසු ජනපති බලය අතැතිව එජාපය අද ඓතිහාසික 76වන සංවත්සරය සමරයි
එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම, පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ කොළඹ...
එජාපයේ සැබෑ නායකයන් හොඳටම කළ හැටි, රනිල්ගේ මූණටම කියයි: රවී, නවීන්, අර්ජුන පක්ෂයෙන් කපලා!
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරු 4ට (05) පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. එම අවස්ථාවට පක්ෂ නායක...
රනිල් – මහරාජා විරසකය අවසන් වන්නේ අලුත් දේශපාලන පෙරළියක් වෙනුවෙන් ද?
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද යළිත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේය. ඒ, ඔහු අවසන් වරට පාර්ලිමේන්තු සභා...
රනිල් පාර්ලිමේන්තුවට එන හේතුව හෙළි කරයි [Video]
සිය අපේක්ෂාව සියලුදෙනාම ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එසේ...
රනිල් පාර්ලිමේන්තු එන්න කලින් ම සුද්දයක් දෙයි: සජිත්ගේ නගරාධිපතිවරු 04ක් දොට්ට දමයි
එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින්...