එජාපය සමඟ සාකච්ඡා කිරීමට සජබ සුදානම්: තිස්ස
එක්සත් ජාතික පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසනවා. ලබන...
සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ කණ්ඩායමත් සාකච්ඡා කිරීමට එකඟ නම් එක්සත් ජාතික පක්ෂය වශයෙන් යළි...
රනිල් ගිය කතාව අකිලගේ බොරුවක්: එජාප නායක සටනට කරූත් එයි
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වසර 26ක් තිස්සේ එක දිගට දැරූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වී ඇති...
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ජනාධිපති නීතිඥ නිශ්ශංකට
අගෝස්තු 05 දා පැවති මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලවලට අනුව එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ධුරයක් හිමිව...
එජාප නායකයා සහ ජාතික ලැයිස්තුව තෝරන්න හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
එක්සත් ජාතික පක්ෂයෙහි මීළඟ නායකයා සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා තෝරාගැනීම සඳහා විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට (10) දිනයේදී...
එජාප නායකත්වය රුවන්ට හිමිවන ලකුණු; ජාතික ලැයිස්තුවෙන් රනිල් නෑ!
එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ අවධානය යොමු වී ඇති බව...
ප්‍රතිපත්තියට වඩා ව්‍යාපාර බලවත් වූ බව අකිල කියයි
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යුහගත කර නව ජවයකින් හා ශක්තියකින් ඉදිරියට යෑමට කටයුතු කරන බව එක්සත් ජාතික...
ශ්‍රීලනිපයට නැති වූ; එජාපයේ කොන්ද…
සමගි ජන බලවේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත්වන එජාප සාමාජිකයන් 54 දෙනෙකු එම පක්ෂයෙන් නෙරපීමට ජුලි 28 දින රැස් වූ එහි...
මාර වැඩේ එජාපයට වුණේ!
ඡන්ද සටන ක්‍රමක්‍රමයෙන් ඉහළ යයි. අලි, ෆෝන්, පොහොට්ටු, මාලිමා ප්‍රධාන සටන්කරුවන් ය. රාජපක්ෂ කණ්ඩායම කියන්නේ, තමන්ට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න...