මුකේෂ් අම්බානි, අදානිගේ බලශක්ති ව්‍යාපෘතියක රුපියල් කෝටි 50ක් ආයෝජනය කරයි!
ඉන්දියාවේ ගෞතම් අදානිට අයත් අදානි සමූහය මගින් ක්‍රියාත්මක කරන බලශක්ති ව්‍යාපෘතියක් වෙත මුදල් ආයෝජනය කිරීමට මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගම පසුගියදා පියවර ගත් බව වාර්තා වෙයි.
මරාගෙන මැරෙන මෙහෙයුම සාර්ථක වූ හැටි මනූෂ හෙළිකරයි!
වැටී තිබුන රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමා සමග එක්ව “මරාගෙන මැරෙන” මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත්, අද වන විට එම මෙහෙයුම සාර්ථක වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වවුනියාවේදී අද (29) ආරම්භ කෙරුණු ‘ජයගමු ශ්‍රී ලංකා’ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් පැවසුවා.
ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් ළඟට යන්න හදයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර මාරුවීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම උග්‍ර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යය ප්‍රසන්න රණතුංගගේ අදහස් දැක්වීමෙන් පැහැදිලිවේ.
පොලිස් ලොක්කොත් රවටා කෝටි ගණන් කප්පම් ඉල්ලු කාන්තාව අත්අඩංගුවට!
ඉහළ පොලිස් නිලධාරීන් සමඟ සුහදතාවයක් ගොඩනඟාගෙන එම නිලධාරීන් අපහසුතාවට පත් කරන සුරූපි කාන්තාවක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
IMF නියෝජිත හමුවෙන් පසු සජබය අභ්‍යන්තරය කැළඹෙයි!
විපක්ෂනායකයා ඇතුළු සමගි ජන බලවේග නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.
ප්‍රසිද්ධ දේශපාලන ගුරෙක් ටිරාන්ගේ පක්ෂේ දේශපාලන ලේකම් කරලා!
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක්...
Get informed, stay connected.
Info Sri Lanka (www.infosrilanka.lk) is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.
Contact us: [email protected]