රනිල් වෙනුවෙන් ප්‍රසන්න විශ්වකර්මයෙක් වෙයි: සංවර්ධන ව්‍යාපෘති 10,765ක්!
මේ වසරේ මුල් කාර්තුව අවසන් වන විට කදුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන යටතේ ව්‍යාපෘති 10,765ක් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.
COCA-COLA සමාගමෙන් පළමුවරට ශ්‍රී ලාංකික අධ්යක්ෂවරියක්!
Coca-Cola සමාගම ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තා අධ්යක්ෂවරියක් පත් කර තිබේ. ඒ අනුව Coca-Cola...
කුකුලා 1,500ත් පනියි: මිල නැගීම පසුපස ඉරිඟු අතරමැදියන්!
වෙළෙඳපොලේ කුකුළු මස් මිල අත්තනෝමතික ලෙස ඉහළ නංවා ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.
තමන්ගේ අමාත්‍යංශයෙන් ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක කරපු බව ඇමති මනූෂ කියයි!
ජනතාව පාරට බැහැලා කෑගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
‘අනුර-සජිත් විවාදය’ රයිගමයයි ගම්පොළයයි වැඩක් වන හැඩ!
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිරු රූපවාහිනී නාළිකාවේ සළකුණ වැඩ සටහනට එක් වූ 2023 ජනවාරි 09 වෙනි දින විවෘත අභියෝගයක් කරමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සංවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබිණි.
රනිල් ඉල්ලන පොදු සන්ධානයේ දේශපාලන ලේකම් ධුරය හේමප්‍රියට!
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක් වන හේමප්රිය කවිරත්න මහතා පත් කර ඇති බවට අප විසින් පසුගියදා වාර්තා කළ පුවත සත්‍ය බවට තහවුරු වී තිබේ.
Get informed, stay connected.
Info Sri Lanka (www.infosrilanka.lk) is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.
Contact us: [email protected]
Latest Stories >>>
COCA-COLA සමාගමෙන් පළමුවරට ශ්‍රී ලාංකික අධ්යක්ෂවරියක්!
Coca-Cola සමාගම ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තා අධ්යක්ෂවරියක් පත් කර තිබේ. ඒ අනුව Coca-Cola...
කුකුලා 1,500ත් පනියි: මිල නැගීම පසුපස ඉරිඟු අතරමැදියන්!
වෙළෙඳපොලේ කුකුළු මස් මිල අත්තනෝමතික ලෙස ඉහළ නංවා ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.
තමන්ගේ අමාත්‍යංශයෙන් ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක කරපු බව ඇමති මනූෂ කියයි!
ජනතාව පාරට බැහැලා කෑගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
අරගලයට ආවේ මිලියන තුනයි: දෙකක් මාලිමාවේ!
ගාළු මුවදොර මූලික කරගෙන ඇති වූ අරගලයට තත්ත්වයට මෙරට ජනතාවගෙන් මිලියන තුනක ප්‍රමාණයක් සහභාගී වූ බව ජාතික ජන බලවේගයේ විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
කාදිනල්, ගෝඨාභයටත් රැවටිලා!
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව වසර 05ක් සම්පූර්ණ වන ලබන 21 වැනිදා සිදු කරනු ලබන සියලු වැඩ කටයුතු ආධ්‍යාත්මික පසුබිමක් අනුව සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලනමය පැතිකඩක් ලබා දීමට බලාපොරොත්තු නොවන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
පියුමි හංසමාලි ගෝඨාභයගේ මනි වොශ්: CIDයට පැමිණිලි!
පියුමි හංසමාලි මුල්‍ය විශුද්ධකරණයේ යෙදෙන්නේ යයි චෝදනා එල්ල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ක් ගොනු කර තිබේ.
Political Stories >>>
Business News >>>