Info Sri Lanka

බ්‍රසීලයේ කොරෝනා මරණ ඉහළට

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් ඊයේ (30) දිනය තුළ වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ බ්‍රසීලයෙන් බව වාර්තා වේ.

ඊයේ දිනය තුළ පමණක් එරට කොරෝනා අසාදිතයින් 1271 දෙනෙකු මියගොස් ඇති අතර මියගොස් ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59,656ක් බව සඳහන් වේ.

එරටින් ඊයේ දිනයේදී කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 37,997 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,408,485ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

බ්‍රසීලය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි

administrator

ඉඳුල් කරන්න එන්නැයි මෝඩිගෙන් මහින්දට අමුතු ආරාධනාවක්!

administrator

ලෙබනනයට පැමිණි ලෝකයේ සුන්දරම මිනිසුන්

administrator

ලොව ළාබාලතම ක්‍රීඩා සමාජ හිමිකාරිය මෙන්න.

administrator

කොවිඩ් අවදානම තවමත්!

administrator

රාජාංගණයත් ලොක් ඩවුන් ඉවරයි?

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.