Info Sri Lanka

ලොව විශාලතම මත්පෙති තොගය ඉතාලියෙන්

ඊයේ(01) දිනයේදී මෙතෙක් ලොව හමු වූ විශාලතම මත්ද්‍රව්‍යය තොගය වැටලීම සිදුව ඇත.

මෙහිදී ඇම්ෆෙටැමයින් නැමැති මත්පෙති මෙටි‍්‍රක් ටොන් 14 ක සොයා ගෙන ඇති අතර ඒවා ඉතාලි පොලිසිය විසින් රාජසන්තක කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පොලිසිය විසින් සලේනෝ වරායේ කන්ටේනර් තුනක අසුරා තිබියදී මේවා සොයා ගැනුණි.

වටිනාකම ඩොලර් බිලියන 1.12ක් වන මෙම මත්පෙති තොගය සිරියාවේ ක්‍රියාත්මක අයි එස් අයි එස් ත්‍රස්තයන් විසින් ඉතාලියට එවා ඇති බවට එරට පොලීසිය සැක කරයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම සහ ප්‍රමාණය යන දෙකටම අනුව ලොව විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බව විමර්ශකයෝ පවසා සිටිති.

Related posts

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

රාජිත පනින කතාව බොරුවක්?

administrator

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.