fbpx
HotLocal

ආදර්ශ ජනසභා සාර්ථකයි: හම්බන්තොටම ජනසභා හදන්න ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඉල්ලයි!

හම්බන්තොට මිරිජ්ජවිල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගෙන දැනට ක්‍රියාත්මක වන ආදර්ශ ජනසභා ක්‍රමය හම්බන්තොට දිස්ත්‍රික්කයට ම ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කර තිබේ.
HotPolitical

රනිල්ගේ විදේශ උපදේශකයන් බරටම වැඩ: සජිත් සහ පොහොට්ටුවේ ගැටුම්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ ප්‍රචාරක උපදේශකයන් මෙම අවුරුදු සමග තුළ විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර සජිත් පිලෙන් 20ක් සහ පොහොට්ටුවෙන් 37ක් ගැලවීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව හෙළි වේ.
HotLocal

පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නවීන පෙර පාසල අනිවාර්ය කරයි!

සියලු දූ දරුවන් වයස අවුරුදු 4 දී පෙර පාසල් යාම අනිවාර්ය කිරීමටත්, පෙර පාසල් පද්ධතියම විධිමත් කර රජයේ නියාමනයට යටත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර පැවැසීය.

‘අනුර-සජිත් විවාදය’ රයිගමයයි ගම්පොළයයි වැඩක් වන හැඩ!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිරු රූපවාහිනී නාළිකාවේ සළකුණ වැඩ සටහනට එක් වූ 2023 ජනවාරි 09 වෙනි දින විවෘත අභියෝගයක් කරමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සංවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබිණි.

රනිල් ඉල්ලන පොදු සන්ධානයේ දේශපාලන ලේකම් ධුරය හේමප්‍රියට!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක් වන හේමප්‍රිය කවිරත්න මහතා පත් කර ඇති බවට අප විසින් පසුගියදා වාර්තා කළ පුවත සත්‍ය බවට තහවුරු වී තිබේ.

Get informed, stay connected.

Info Sri Lanka (www.infosrilanka.lk) is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.
Contact us: [email protected]

Info Sri Lanka News | www.infosrilanka.lk

Latest Stories >>>

HotPolitical

රනිල්ගේ විදේශ උපදේශකයන් බරටම වැඩ: සජිත් සහ පොහොට්ටුවේ ගැටුම්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ ප්‍රචාරක උපදේශකයන් මෙම අවුරුදු සමග තුළ විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර සජිත් පිලෙන් 20ක් සහ පොහොට්ටුවෙන් 37ක් ගැලවීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව හෙළි වේ.
HotLocal

පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නවීන පෙර පාසල අනිවාර්ය කරයි!

සියලු දූ දරුවන් වයස අවුරුදු 4 දී පෙර පාසල් යාම අනිවාර්ය කිරීමටත්, පෙර පාසල් පද්ධතියම විධිමත් කර රජයේ නියාමනයට යටත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර පැවැසීය.
HotPolitical

ගිනිගේ හැප්පෙමුද? Black Cap එකට ටැප් වෙමු ද?

2019 ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69ක ජනවරමකින් ජනාධිපති ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ යනු ලංකාවෙ බිහි වූ අසාර්ථකම පාලකයාය. අසාර්ථක උපදේශකයකයින් පිරිවරාගෙන රටක වෙසෙන ලක්ෂ 200කට අධික ජනතාවකගේ හින බිද දැමූ එම පාලනය තුල සිට් ගිනිගේ වැනි සැට්ටිඹිරාළලා ලක් දේශපාලනයට ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ගෙන දුන් දූෂිත පවුල් පාලනයකින් ලංකාව ගලවා ගත් වර්ණවත් අරගලය හා Black Cap Movement සංවිධානය පිළිබද හුවා දක්වමින් තම දේශපාලන පරාජයන් අවම කර ගැනීමට අසාර්ථක උත්සහයක යෙදේ.
FeaturedPolitical

සජබ ගිනිකන්ද පාමුල සිට!

ශ්‍රිලනිප ගිනිකන්ද පුපුරාලා ගිහින් දැන් ලාවා පිටවෙන්න පටන් අරන්. තවත් ගිණි කදු දෙකක් සක්‍රීය වෙමින් තියනවා.ඊළඟට පුපුරා යන්න නියමිතව තියෙන්නේ සජබ ගිනි කන්ද සහ මාලිමාවේ ගිනි කන්ද.සජබ ගිනි කන්ද වේගයෙන් සක්‍රීය වෙමින් තියන අතර මාලිමාවේ ගිනිකන්ද සක්‍රීයවීමට නියමිතව තියනවා.පොහොට්ටුව කියන්නේ දැන් පුපුරා ගිය ගිනි කන්දක්.