Info Sri Lanka

ඊයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාධිතයාගෙන් සමාජයට බෝ වීමක් නැහැ

ඊයේ (02) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාධිත රෝගියා මේ වන විට රෝහල් ගත කර ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඊයේ දිනයේ ඔහු හඳුනා ගනු ලැබුවේ නිවාස නිරෝධායනයට ලක් කරමින් සිටියදීයි.

එසේම එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 154 දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව මෙම රෝගියාගෙන් කොවිඩ් -19 රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.

Related posts

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

රාජිත පනින කතාව බොරුවක්?

administrator

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.