Info Sri Lanka

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හයිඩර් අලී, හරිස් රවූෆ් සහ ෂඩාප් ඛාන් යන ක්‍රීඩකයින් තිදෙනාට වෛරසය වැළදී ඇති බව පකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සදහන් කර ඇත. ඔවුන්ට ස්වයං හුදකලා වීමට උපදෙස් දී ඇත.

මීට අමතරව ඉමාන් වසීම් සහ උස්මාන් ශිනවාරි ද පී. සී. ආර් පරීක්ෂණයට භාජනය වී ඇති නමුත් ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

මීට පෙර පකිස්තානයේ හිටපු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩිට ද කොරෝනා වෛරසය ආසාදනය වූ බව වාර්තා විය.

Related posts

බ්‍රසීලය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි

administrator

ඉඳුල් කරන්න එන්නැයි මෝඩිගෙන් මහින්දට අමුතු ආරාධනාවක්!

administrator

ලෙබනනයට පැමිණි ලෝකයේ සුන්දරම මිනිසුන්

administrator

ලොව ළාබාලතම ක්‍රීඩා සමාජ හිමිකාරිය මෙන්න.

administrator

කොවිඩ් අවදානම තවමත්!

administrator

රාජාංගණයත් ලොක් ඩවුන් ඉවරයි?

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.