Info Sri Lanka

ඉරාජ්ට සංස්කෘතික අභියෝගයක්; රැප් එකෙන් බේර ගන්න JVPයෙන් ආරාධනා!

”එන්න අපි සංස්කෘතිකව ගනු දෙනු බේරගමු” යයි ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඉරාජ් වීරරත්නට, ජාතික ජන බලවේගයෙන් මෙවර කොළඹට තරඟ කරන විමල් කැටිපේආරච්චි යෝජනා කර සිටියි.

සමාජ මාධ්‍ය ඔස්සේ මේවනවිට සංසරණය වෙමින් පවතින ‘යටි හිතින් JVP ‘ රැප් වීඩියෝවට සටහනක් තබමින් ඔහු සිය FB පිටුවේ එබව සඳහන් කර ඇත්තේ, ඉරාජ් වීරරත්න විසින්  ‘3% ජවිපාවුන්’ නමින් යුතුව අද සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරිමට නියමිතව ඇති ‘වීඩියෝවට’ ප්‍රතිචාර දක්වමිනි.

‘යටි හිතින් JVP ‘ වීඩියෝව  

යටි හිතින් JVP

#pleasesrilanka#PleaseSriLanka #යටිහිතින්JVP#SriLanka #LKA #LK #SL #Vote #NPP #JVP #NIO #LKAElections2020 #SriLankaElections2020 #පාර්ලිමේන්තුමැතිවරණය #பாராளுமன்றதேர்தல்2020

Posted by Please Sri Lanka on Friday, July 31, 2020

Related posts

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

රාජිත පනින කතාව බොරුවක්?

administrator

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.