Info Sri Lanka

සාක්ෂි අනුව තරග පාවාදීමක් සිදුව නැහැ- විමර්ශන කටයුතු අවසන්

2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී පාවාදීමක් සිදුව ඇතැයි කියන සිද්ධිය පිළිබඳ සිදුකෙරෙන විමර්ශන අවසන් කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ලැබී ඇති සියලු සාක්ෂි අනුව තවදුරටත් එවැනි තරග පවා දීමක් ගැන කරුණු අනාවරණය වී නොමැති අතර ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් විමර්ශනය අවසන් කිරීමට තීරණය කර ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එම විමර්ශන සම්බන්ධයෙන් වු වාර්තාව වැඩබලන පොලිස්පති වෙත අද (03) දින ඉදිරිපත් කළ බව ද ඔහු පැවසීය.

Related posts

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

රාජිත පනින කතාව බොරුවක්?

administrator

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.