Info Sri Lanka

ජනපති ගෝඨාභය තවදුරටත් ඇමරිකානුවකු නොවෙයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ඇමරිකා එක්සත් ජනපද පුරවැසියකු නොවන බව අලුත්ම නිල ලේඛන ඊයේ (08) වාර්තා විය.

ඒ එක්සත් ජනපද පුරවැසි භාවය අත් හල පුද්ගලයන්ගේ නම් දක්වමින් එරට දේශීය ආදායම් සේවාව විසින් මැයි 5 දා නිකුත් කරනු ලැබූ වාර්තාව අනූවය.

එහි නන්දසේන රාජපක්ෂ නමද දැක්වේ.

එහි ඇත්තේ 2020 මාර්තු 31 දාන් අවසන් වන කාර්තුව වන විට භාණ්ඩාගාර ලේකම් වරයාට ලැබුණු නම් බව සඳහන්වය.

Related posts

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ ප්‍රශ්ණයක්; මැකොසට පැමිණිල්ලක්

administrator

කැබිනට් 28ක් සහ රාජ්‍ය අමාත්‍යංශ 40ක් ගැසට් කරයි

administrator

බිලියනපති අසෝකා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත් අඩංගුවට

administrator

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ජනාධිපති නීතිඥ නිශ්ශංකට

administrator

පාසල් හෙට සිට විවෘතයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.