Info Sri Lanka

කුමාර් සංගක්කාර විශේෂ විමර්ශන ඒකකයට

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද විශේෂ විමර්ශන ඒකකයට කැඳවීමට නියමිතව ඇත.

2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව අදත් (02) ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

Related posts

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ ප්‍රශ්ණයක්; මැකොසට පැමිණිල්ලක්

administrator

කැබිනට් 28ක් සහ රාජ්‍ය අමාත්‍යංශ 40ක් ගැසට් කරයි

administrator

බිලියනපති අසෝකා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත් අඩංගුවට

administrator

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ජනාධිපති නීතිඥ නිශ්ශංකට

administrator

පාසල් හෙට සිට විවෘතයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.