fbpx
HotPolitical

දිලිත්ගේ දේශපාලනය ඉවර කරන්න මහින්දගෙන් දෙරණ ඇතුලේ කුමන්ත්‍රණයක්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 17 වනදා රාත්‍රියේ දෙරණ මාධ්‍ය ජාලයේ හිටපු සභාපති හා මවුබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අමතා දොස් පවරා ඇතැයි වාර්තා වේ.
HotPolitical

සජබ මන්ත‍්‍රීලා 6කට රනිල්ගෙන් කෝටි 32ක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු වලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබේ.
HotLocal

ජපන් යන්න නම් මේ සති අන්තයේ මෙතෙන්ට එන්න!

සකුරා මල් පිපෙන ජපානය, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ සිහින රාජ්‍යය බවට පත්වී ඇත. ඒ අනුව ජපානයේ ඉහළ වැටුපක් ලැබීමට අවකාශය සලසා දෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘතිය මගින් ජපන් සිහින සැබෑ කරගැනීමට වෙරදරණ ඔබට කදිම අවස්ථාවක් උදාවී ඇති අතර ඒ සඳහා ඔබ කළයුතු වන්නේ අප්‍රේල් 20 සහ 21 දෙදින මන්නාරම නගරසභා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට පැමිණීමයි.
BusinessHot

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා: IMF සහාය!

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

‘අනුර-සජිත් විවාදය’ රයිගමයයි ගම්පොළයයි වැඩක් වන හැඩ!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිරු රූපවාහිනී නාළිකාවේ සළකුණ වැඩ සටහනට එක් වූ 2023 ජනවාරි 09 වෙනි දින විවෘත අභියෝගයක් කරමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සංවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබිණි.

රනිල් ඉල්ලන පොදු සන්ධානයේ දේශපාලන ලේකම් ධුරය හේමප්‍රියට!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක් වන හේමප්‍රිය කවිරත්න මහතා පත් කර ඇති බවට අප විසින් පසුගියදා වාර්තා කළ පුවත සත්‍ය බවට තහවුරු වී තිබේ.

Get informed, stay connected.

Info Sri Lanka (www.infosrilanka.lk) is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.
Contact us: [email protected]

Info Sri Lanka News | www.infosrilanka.lk

Latest Stories >>>

HotPolitical

සජබ මන්ත‍්‍රීලා 6කට රනිල්ගෙන් කෝටි 32ක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ දැනුවත් කිරීමකින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු වලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබේ.
HotLocal

ජපන් යන්න නම් මේ සති අන්තයේ මෙතෙන්ට එන්න!

සකුරා මල් පිපෙන ජපානය, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ සිහින රාජ්‍යය බවට පත්වී ඇත. ඒ අනුව ජපානයේ ඉහළ වැටුපක් ලැබීමට අවකාශය සලසා දෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘතිය මගින් ජපන් සිහින සැබෑ කරගැනීමට වෙරදරණ ඔබට කදිම අවස්ථාවක් උදාවී ඇති අතර ඒ සඳහා ඔබ කළයුතු වන්නේ අප්‍රේල් 20 සහ 21 දෙදින මන්නාරම නගරසභා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට පැමිණීමයි.
BusinessHot

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා: IMF සහාය!

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
BusinessHot

ඇඹිලිපිටිය කඩදාසි කම්හල KSPA Paper නමින් යළිත් මෙහෙයුම් අරඹයි!

ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම කඩදාසි කම්හල ලෙස 1978 වසරේදී විවෘත කෙරුණු ඇඹිලිපිටිය කඩදාසි කම්හල KSPA Paper නමින් යළිත් මෙහෙයුම් ඇරඹීම අද දිනයේදී සිදු විය. සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය සංවිධානය වී තිබුණි.
BusinessHot

ඩයලොග්, ආසිආටා සමූහය හා භාරතී එයාර්ටෙල් ගිවිසුම් අත්සන් කරයි!

ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), ආසිආටා බර්හාඩ් සමූහය (“Axiata”) සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන “පාර්ශ්ව”) ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුම් අත්සන් කරන ලද බව පවසයි.
BusinessHot

සුද්දාට 800ට උළුඳු වඩේ විකිණු කඩකරුයි, ගයිඩුයි දෙන්නම අත් අඩංගුවට!

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරියෙක් පැවසීය.