ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් ළඟට යන්න හදයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර මාරුවීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම උග්‍ර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යය ප්‍රසන්න රණතුංගගේ අදහස් දැක්වීමෙන් පැහැදිලිවේ.
පොලිස් ලොක්කොත් රවටා කෝටි ගණන් කප්පම් ඉල්ලු කාන්තාව අත්අඩංගුවට!
ඉහළ පොලිස් නිලධාරීන් සමඟ සුහදතාවයක් ගොඩනඟාගෙන එම නිලධාරීන් අපහසුතාවට පත් කරන සුරූපි කාන්තාවක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු සාප්පු සවාරි සඳහා 4,000කට අධික අලෙවිසැල් වෙතින් 50%ක් දක්වා වට්ටම්!
කොමර්ෂල් බැංකුව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් හිමියන් සඳහා වසරේ විශාලතම සාප්පු සවාරි ප්‍රවර්ධන වැඩසටහන දියත් ඇත.
ජවිපෙ ප්‍රතිපත්ති වෙනස් නොවන බව ටිල්වින් කියයි!
ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්රතිපත්තිවල ලොකු වෙනසක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
IMF නියෝජිත හමුවෙන් පසු සජබය අභ්‍යන්තරය කැළඹෙයි!
විපක්ෂනායකයා ඇතුළු සමගි ජන බලවේග නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.
ප්‍රසිද්ධ දේශපාලන ගුරෙක් ටිරාන්ගේ පක්ෂේ දේශපාලන ලේකම් කරලා!
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක්...
Get informed, stay connected.
Info Sri Lanka (www.infosrilanka.lk) is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.
Contact us: [email protected]