නීතිපති පැවරූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු වෙයි
කූරගල රජමහා විහාරයේ කළ ප්‍රකාශයක් නිසා, මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කළ බවට චෝදන ලැබ සිටින බොදුබල සේනා...
ලංකාවේ විද්‍යාඥයන්ගේ තවත් සොයා ගැනීමක්
ඛනිජ වැලිවලින් සර්කෝනියම් නිස්සාරණය කිරීම මගින් ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කණ්ඩායමක් තාක්ෂණික වශයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ. මෙම පෙරළිකාර...
වතු කම්කරු වැටුප ඉහළ දැමීමට වැඩ පිළිවෙලක්!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගන්නා අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
IMF නියෝජිත හමුවෙන් පසු සජබය අභ්‍යන්තරය කැළඹෙයි!
විපක්ෂනායකයා ඇතුළු සමගි ජන බලවේග නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.
ප්‍රසිද්ධ දේශපාලන ගුරෙක් ටිරාන්ගේ පක්ෂේ දේශපාලන ලේකම් කරලා!
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක්...
Get informed, stay connected.
Info Sri Lanka (www.infosrilanka.lk) is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.
Contact us: [email protected]