
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව – අතුල කරුණානායක මාධ්‍ය හමුව
දිවයිනේ දැනට තිබෙන්නේ අන්තර් මෝසම් කාලය.අධික උණුසුම් කාලයක් ඇති වෙන්න පුලුවන් .
දැන් වායු ගෝලයට ජල වාෂ්ප එකතු වෙනවා.නමුත් වර්ෂාවක් නිර්මාණය වෙන්න වලාකුලු ඇති වෙන්න අපහසුයි බොහෝ ප්‍රදේශ වල.
නමුත් අද සවස් කාලයේ ඇතම් ප්‍රදේශ වලට සුලු වර්ෂාවක් ඇති වෙන්න පුලුවන් .
ලංකාවේ බොහෝ ප්‍රදේශ වල අධික උණුසුම් තත්ත්වයක් සහ වියලි වැසි රහිත තත්ත්වයක් ඇති වෙන්න පුලුවන්
මේ කාලයෙන් පසු නිරත දිග මෝසම් කාලයක් එනවා .මැයි මාසයේ සිට එලිනෝ තත්ත්වයක් අපි දකිනවා.නිරත දිග මෝසම එනකොට එලිනෝ තත්ත්වයක් ආවොත් වර්ෂාව අඩු වෙන්න පුලුවන්.
ලංකාවේ අතරින් පතර වර්ෂාව අඩු වෙනවා.
මේ වියලි කාලගුණික තත්ත්වය නිසා කෘෂිකර්මාන්තය බලපෑමක් ඇති වෙන්න පුලුවන්.


