ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා: IMF සහාය!
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ඇඹිලිපිටිය කඩදාසි කම්හල KSPA Paper නමින් යළිත් මෙහෙයුම් අරඹයි!
ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම කඩදාසි කම්හල ලෙස 1978 වසරේදී විවෘත කෙරුණු ඇඹිලිපිටිය කඩදාසි කම්හල KSPA Paper නමින් යළිත් මෙහෙයුම් ඇරඹීම අද දිනයේදී සිදු විය. සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය සංවිධානය වී තිබුණි.
ඩයලොග්, ආසිආටා සමූහය හා භාරතී එයාර්ටෙල් ගිවිසුම් අත්සන් කරයි!
ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), ආසිආටා බර්හාඩ් සමූහය (“Axiata”) සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන “පාර්ශ්ව”) ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුම් අත්සන් කරන ලද බව පවසයි.
සුද්දාට 800ට උළුඳු වඩේ විකිණු කඩකරුයි, ගයිඩුයි දෙන්නම අත් අඩංගුවට!
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
‘අනුර-සජිත් විවාදය’ රයිගමයයි ගම්පොළයයි වැඩක් වන හැඩ!
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිරු රූපවාහිනී නාළිකාවේ සළකුණ වැඩ සටහනට එක් වූ 2023 ජනවාරි 09 වෙනි දින විවෘත අභියෝගයක් කරමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සංවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබිණි.
රනිල් ඉල්ලන පොදු සන්ධානයේ දේශපාලන ලේකම් ධුරය හේමප්‍රියට!
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක් වන හේමප්රිය කවිරත්න මහතා පත් කර ඇති බවට අප විසින් පසුගියදා වාර්තා කළ පුවත සත්‍ය බවට තහවුරු වී තිබේ.
Get informed, stay connected.
Info Sri Lanka (www.infosrilanka.lk) is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.
Contact us: [email protected]
Latest Stories >>>
ඇඹිලිපිටිය කඩදාසි කම්හල KSPA Paper නමින් යළිත් මෙහෙයුම් අරඹයි!
ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම කඩදාසි කම්හල ලෙස 1978 වසරේදී විවෘත කෙරුණු ඇඹිලිපිටිය කඩදාසි කම්හල KSPA Paper නමින් යළිත් මෙහෙයුම් ඇරඹීම අද දිනයේදී සිදු විය. සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය සංවිධානය වී තිබුණි.
ඩයලොග්, ආසිආටා සමූහය හා භාරතී එයාර්ටෙල් ගිවිසුම් අත්සන් කරයි!
ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), ආසිආටා බර්හාඩ් සමූහය (“Axiata”) සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන “පාර්ශ්ව”) ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුම් අත්සන් කරන ලද බව පවසයි.
සුද්දාට 800ට උළුඳු වඩේ විකිණු කඩකරුයි, ගයිඩුයි දෙන්නම අත් අඩංගුවට!
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
දමිතාගේ ඩීල්වලට සජිතුත් සම්බන්ධ වෙලා: මුදල් වංචා පැමිණිලි වලින් කියයි!
විදේශගත කරන බවට පවසා මුදල් ලබාගෙන වංචාවක් කරන ලදැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රකට නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට එරෙහිව තවත් පැමිණිලි දෙකක් ගොනු කර ඇති බව එම නඩුවේ පැමිණිලිකරු සඳහන් කරනවා.
විමුක්තිකාමීන්ගේ බලාපොරොත්තු ඉටු වුණාද ?
පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය.. සරසවියේ භෞතික...
තෙවරප්පෙරුමගේ අවසන් ඉල්ලීමට මොකද වුණේ
හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් වූ...
Political Stories >>>
Business News >>>
Global Stories >>>