
රථවාහන හසුරවමින් අවනීතිකව හැසිරෙන අයට අදිනීතිය භාවිතා කරමින් ක්‍රියාමාර්ග ගන්නවා
සාවද්‍ය මනුස්ස ඝාතන යටතේ නඩු පැවරීමට කටයුතු කරනවා
එසේ කරන අය දුටුවොත් වීඩියෝ කර පොලිසිය වෙත භාර දෙන්න අපි ඔවුන්ට ත්‍යාග ලබා දෙනවා
වසරකට රිය අනතුරු සිදුවන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා
මාර්ග රිය අනතුරු 44ක වර්ධනයක් වෙලා තියෙනවා
පොලිස් පති තුමා මේවා වලක්වා ගන්න විශේෂ සැලැස්මක් හදලා තියෙනවා
මාස 6 ක් හා අවුරුද්දක් ඇතුලත මෙය අපි ක්‍රියාත්මක කරනවා මේ සදහා අපිට සහය ලැබෙනවා
ධාවනයට සුදුසු නොවන වාහන අපි ඉවත් කරන්න කටයුතු කරනවා
රජය බලාපොරොත්තු වෙන්නේ බරබතල අනතුරු වලක්වා ගන්න විශේෂයෙන් වලක්වා ගන්න කටයුතු කරනවා
මේ සැලැස්ම යටතේ බීමත් නඩු 615 ක් ගන්නවා මත් ද්‍රව්‍ය නඩු 51 ගන්නවා දිනකට
මාධය මගින් ලබා දෙන දායකත්වය අපි ගරු කරනවා නිරතුරුව ඔබ ජනතාව දැනුවත් කරනවා
අවුරුදු 18 වුණ ගමන් ලයිසන් ගන්නවා ඒක නිසා අපේ පරිවාස කාලයක් තියෙනවා
තරුණයන් පිලිබදව ගත්තාම රථවාහන වල ගමන් ගන්නා ආකාරය ඉතාම අසීලාචාරයි
බරපතළ ලෙස වාහන එලවනම් විඩියෝ කරලා එවන්න ඒවට අපි තයාග ලබා දෙන්න කටයුතු කරනවා


