
ගෑස් මිලත් ඉහළට
ලිට්රෝ ගෑස් මිලද අද සිට වැඩි කර ඇත.
12.5kg සිලින්ඩරය – රු.300කින් වැඩි කර රු.3,990
5kg සිලින්ඩරය – රු.120කින් වැඩි කර රු.1,602
2.3kg සිලින්ඩරය – රු.56කින් වැඩි කර රු.750
ගෑස් සමාගම සඳහන් කළේ ආනයන වියදම් සහ ලෝක වෙළඳපොළ මිල වෙනස්වීම් නිසා මෙම වැඩිවීම සිදු කර ඇති බවයි.


