fbpx

Tag: Namal Rajapaksa

HotPolitical

මන්ත්‍රී 60කට රාජපක්ෂලා එපා වෙයි; මන්ත්‍රී 60 ම රනිල් හැර යන ලකුණු!

පොදුජන පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ මහතා එකට එක්ව ඉදිරි ජනාධිපතිවරණය සදහා මුහුණ දීමට තීරණය කලහොත් දැනට වික්‍රමසිංහ මහතාට සහාය දෙන රාජපක්ෂ විරෝධී මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු ස්වාධීන වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කලා.
HotPolitical

අලුත් පොහොට්ටුවේ සොහොන් ලකුණු හම්බන්තොටින්ම එළියට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස නාමල් රාජපක්ෂ අභිෂේක ගැන්වීමේ වැඩපිළිවෙල ආරම්භ කළ පසු එම පක්ෂය විසින් කැඳවූ පළමු මංගල රැළිය ලෙස ඊයේ (30) පැවති “සටන අරඹමු හම්බන්තොටින් රැළිය” හේබා ගිය බව දේශපාලන ක්ෂේත්‍රය පවසනවා. එයින් පෙනී ගියේ පොහොට්ටුවේ සොහොන් ලකුණු බවයි වැඩිදුරටත් ඔවුන් පවසන්නේ.
HotPolitical

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් ළඟට යන්න හදයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර මාරුවීමත් සමග එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම උග්‍ර වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යය ප්‍රසන්න රණතුංගගේ අදහස් දැක්වීමෙන් පැහැදිලිවේ.